ගෙදරට ගෙන ආ කැරට් බීට් රාබු අල වලින්ම බීජ හදා ගමු.



ගෙදරට ගෙන ආ කැරට් බීට් රාබු අල වලින්ම බීජ හදා ගමු.
  • ඔයාලා ගෙදරට ගෙනාව මේ අල වර්ග වලින් නීරෝගී තරමක් විශාල අල 2ක් හෝ හැකිනම් ඊට වැඩියෙන් කොලත් සමගම නැවත කොම්පෝස්ට් වැලි මතුපිට පස් සහිත බදුනක සිටුවන්න.
  • ගෙනාව අල වල කොල නැතිනම් ජලය සහිත වීදුරු බදුනක එම අල තබා දලු ලා වැඩෙන විට සිටුවා ගන්න.
  • හොදින් පැල සදහා පොහොර ජලය යොදා නඩත්තු කරන්න.
  • ටික දවසකින් මේවායේ පුෂ්ප හට ගනී. පුෂ්ප හට ගැනීමේ කාලය අලෙන් අලයට වෙනස් වීමට පුලුවන් නිසා නිශ්චිතවම කාලයක් සදහන් කිරීම අපහසු යි.
  • පසුව බීජ වෙන් කර නැවත සාර්ථකව වගා කරන්න පුලුවන්.
  • අතිරික්ත බීජ නැවත වගා කිරීමට අරන් තියා ගන්න.


Comments